පොලිස් නිලධාරීන් 31,000 කට උසස්වීම් !
උසස්වීම් නොලැබූ පොලිස් නිලධාරීන් 31,000 කට උසස්වීම් ලබාදීමට රජය මේ යටතේ ක්‍රියාකරයි. ඊට ජාතික පොලිස් කොමිසම, මුදල් අමාත්‍යාංශයේ කළමනාකර...
උසස්වීම් නොලැබූ පොලිස් නිලධාරීන් 31,000 කට උසස්වීම් ලබාදීමට රජය මේ යටතේ ක්‍රියාකරයි.
ඊට ජාතික පොලිස් කොමිසම, මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම යන ආයතනවල අනුමැතියද හිමිව තිබෙන අතර පළමු වටයේදී පොලිස් නිලධාරීන් 5824 දෙනෙකුටඋසස්විම් ලබාදීමටද තීරණය වී ඇති බව වාර්තා වේ.